සොබාදහම හා වන සම්පත

සොබාදහම හා වන සම්පත

කැස්බෑ සංරක්ෂණයේ මුවාවෙන් සිදුවන මේ මගඩිය පිළිබඳව ඔබ දැනුවත් ද?

ශ්‍රී ලංකාව සාගර කැස්බෑවන් සංරක්ෂණය සඳහා ඉතාම වැදගත් වන මධ්‍යස්ථානයක්. ලොව සාගරවාසී කැස්බෑ විශේෂ 7න්, විශේෂ 5ක්ම බිත්තර දැමීම සඳහා ශ්‍රී ලංකා වෙරළ තීරයන්…

සොබාදහම හා වන සම්පත

සමනලුන්ට පාර කියමු

සමනලයා යනු කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා මහත් ආදරය කරන, දැකීමට පි‍්‍රය වූ කෘමි ගණයට අයත් සත්වයෙකි. කුඩා දරුවන් අවධියේදීම සමනලයාගේ ජීවන චක‍්‍රය ඉගෙන…

සොබාදහම හා වන සම්පත

හරි පුදුම මොන්ටිසෝරිය

වයස අවුරුදු තුන පමණ වන විට කුඩා දරුවන් පෙර පාසල් යැවීම අද වනවිට සාමාන්‍ය දෙයක් බවට පත්ව හමාරයි. එහිදී දෙමාපියන් වැඩි වශයෙන් සොයාබලනුයේ අදාළ…

සොබාදහම හා වන සම්පත

ආර්ථික සංවර්ධනයද? පාරිසරික යහපැවත්මද?

රටක සීඝ්‍ර ආර්ථික වර්ධනය රජයක ප්‍රමුඛතා ලැයිස්තුවේ ප්‍රබල ස්ථානයක් හිමි  වන අවධියක, සමාජීය පාරිසරික වැනි අනිකුත් සාධකයන්ට අඩු වැදගත්කමක් හිමි වීම සාමාන්‍ය පිළිවෙතයි. එයිනුත්…

සොබාදහම හා වන සම්පත

ශ්‍රී ලංකාවේ මුහුදු ඌරන් රැකගැනීමේ වැදගත්කම

ශ්‍රී ලංකාව වටා ඇති මුහුදේ වාසය කරන මුහුදු ක්‍ෂීරපායින් අතර සිටින මුහුදු ඌරා අවාසනාවන්ත ලෙස වර්තමානයේ ඉතාම දුර්ලභ තත්වයකට පත්ව තිබෙනවා. ක්‍ෂීරපායින් යනු, අපි…

සොබාදහම හා වන සම්පත

මන්දගාමී  අලසයා : ස්ලොත්  (Sloth)

සත්ව ලෝකය හරිම අපූරුයි; විවිධාකාරයි. ඒ වගේම හරිම සුන්දරයි; විස්මය ජනකයි. ලොව පුරා සිටින දහස් සංඛ්‍යාත සත්ව වර්ග එකිනෙකාට වෙනස් වූ සුවිශේෂ ලක්ෂණ පෙන්නුම්…

සොබාදහම හා වන සම්පත

ශ්‍රී ලංකා භූමියෙන් වඳ වී ගිය බිලාලයන්

බිලාලයන් කියන්නේ බළල් පවුලට අයත් සිව්පා සතුන් හඳුන්වන්න පාවිච්චි කරන නමක්. ලංකාවේ දැනට බිලාල පවුලට අයත් සතුන් වර්ග කිහිපයක්ම දකින්න ලැබුණත් මේ වර්ගයේ වඩාත්…

සොබාදහම හා වන සම්පත

විෂ සහිත සර්පයින් හඳුනාගැනීමේ ක්‍රම

ශ්‍රී ලංකාව ලෝකයේ වැඩිම සර්ප දෂ්ඨන ප්‍රතිශතයක් වාර්තා වන රටක්. වසරකට ශ්‍රී ලංකාව තුළ රජයේ රෝහල් වලින් පමණක් සර්ප දෂ්ඨනයන් 33,000 – 37,000 අතර…

සොබාදහම හා වන සම්පත

Video Article Icon

Roar විවරණ – සාගින්නෙන් දුක්විඳින ලංකාවේ අලි

ශ්‍රී ලංකාව අනෙකුත් සියලු රටවල් අතරින් අලි ඇතුන් හා අලි සංචාර සඳහා ජනප්‍රියවී ඇති බව ඔබ දන්නවා නිසැකයි. එහෙත් අපේ අලි ඇතුන් එක් ප්‍රදේශයකට…

සොබාදහම හා වන සම්පත

දක්ෂයාට තම කාර්යය නිසි ලෙස ඉ‍ටු කිරීමට ඉඩ ලබා නොදුන් කල – ආචාර්ය සුමිත් පිලපිටියගේ ඉල්ලා අස්වීම පිළිබඳව සටහනක්

සිය රාජකාරී කටයුතු වලට එල්ලකරන ලද දැඩි දේශපාලන බලපෑම් වලට විරෝධය පලකරමින්, වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුමිත් පිලපිටිය පසුගිය 6 වන දා සිය තනතුරෙන් ඉල්ලා අස්විය.

සොබාදහම හා වන සම්පත

Video Article Icon

Roar විවරණ – මහ මුහුදට එරෙහිවූ ලංකාව

ශ්‍රී ලංකාව වසරකට ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් මිලියන 1.59 පමණ මුහුදට මුදාහරින්නේ එලෙස ලොවපුරා මුහුදට ප්ලාස්ටික් මුදාහරින රටවල් අතරින් 5වන ස්ථානය  ගනිමින්. මෙය තවදුරටත් ගැටලුකාරී…

සොබාදහම හා වන සම්පත

ලංකාවේ ඉන්න භයානකම සර්පයන්

පුංචි රටක් වුණත් ලංකාව ජෛව විවිධත්වය අතින් මොන තරම් ඉස්සරහින් ඉන්නවද කියල ඔබ සමහරවිට දන්නවත් ඇති. දකුණු ආසියාවේ රටක් විදිහට වැඩිම ජෛව විවිධත්වයක් තියෙන්නේ…